ජාතික නිවාස සතියේ පස්වන දිනය වන අද (27) පාසල් හා ළමා දිනය ලෙස නම් කොට ඇත. "දරුවාට සැබෑ රැකවරණය දුන් නිවහන" යන්න අද දිනයේ තේමාව වී ඇත. මෙම දිනය තුළ දී නිවාසකරණය පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් දිස්ත්රික්, ප්රාදේශීය හා ගම් මට්ටමින් ක්රියාත්මක වේ. පාසල් දරුවන්ගේ සහභාගිත්ව සංවර්ධනය තේමාකොටගත් චිත්ර, රචනා, කථික සහ වෙනත් තරග සංවිධානය කිරීම ද සිදු කෙරේ. DB