ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන යෝගා අභ්‍යාස වැඩ සටහනක් ජුනි මස 15 - 21 දින දක්වා හම්බන්තොට රෙක්රීයේෂන් ක්රිඩාංගනයේදී පැවැත්වේ. පළමු වතාවට ඉන්දියානු යෝගා ගුරුවරයකු විසින් සිදු කරන මෙම වැඩසටහන සෑම දිනකම පළමු සැසිය පෙ.ව 5.30 - පෙ.ව.7.00 දක්වාද දෙවන සැසිය සවස 5.30 - රාත්‍රි 7.00 දක්වාද පැවැත්වේ. AP/DMU -Hambanthota