පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ෆ්‍රීඩ්ස්රෝ ආබාධිත අයිතිවාසිකම් වැඩපිළිවෙල සමග ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත.
එක් ප්‍රතිලාභියෙක් සදහා රුපියල් 15000/- ක උපරිමයකට යටත්ව ආබාධිත තැනැත්තන් 59 දෙනෙකුට ඇදුම් මැසීම, පාවහන් නිෂ්පාදනය, මල් වගාව, සත්ව පාලනය වැනි ක්ෂේත්‍රයන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීම සදහා ආධාර ලබා දෙන ලදී.
AP/DMU-Puttalam