කොළඹ මහ නගර සභාවේ 150වැනි සංවත්සරය නිමිත්තෙන් කතෝලික ආගමික උත්සවයක්, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් අද පස්වරු 04.00ට කොළඹ නගර ශාලාවේ දී පැවැත්වේ. ඉන් අනතුරුව සමරු වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතය.
පාප් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් මෙම ඡායාරූපය විවෘත කෙරේ.
SDF