දින සියයයේ වැඩ සටහනේ ප්‍රගතිය විමසා බැලීම,දිස්ත්‍රික්කයේ පොදු සංවර්ධන කටයුතු අධික්ෂණය කිරීම හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු මෙදින සාකච්ජාවට භාජනය විය.
දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු පලාත් සභා පලාත් පාලන යන ආයතනවල මහජන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.
AP/MS-DMU - kalutara