නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදය නින්දිත ලෙස නොසළකා හැරීමක්- ධර්මසිරි බණ්ඩාරනායක

    අප්‍රේල් 23, 2015

    A darmasiri bandaranayakaදූෂිතයන් පිරිසක් එකතුවී රජය අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන නින්දිත නොසලකා හැරීමක් බව ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසයි.

    රජයේ නිලපුවත් වෙබ් අඩවියට අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් ධර්මසිරි බණ්ඩාරනායක මහතා මේ බව පැවසී ය.


    ජනතාව දින 100 ගැන හිතුවේ නෑ. පැවැති දූෂිත රජය පෙරලා දැමීමටයි ජනතාව කටයුතු කළේ. දින 100 තුළ රට අර්බුදයකට තල්ලු කරන්නේ දූෂිතයන් පිරිසක්මයි.

    කුමන්ත්‍රණකාරී ලෙස ජනතා මතය පැහැර ගැනීමට කටයුතු කරනවා. එය ජනතාව විසින් දඬුවම් ලබාදිය යුතු වරදක්.එයට මහමැතිවරණයක් ප්‍රකාශ විය යුතුයි''යැයි ද ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya