මෙම නව වෙළෙඳ සැල මගින් සහනදායි ගාස්තු යටතේ සියලු ආහාර හා අත්‍යවශය ද්‍රව්‍ය මිළ දී ගත හැකි අතර, මෙය සවස් වන තුරු විවෘත ව පවතී.
ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි.එස්.එම්. පෙරේරා, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එන්.පී.කේ. ජයවර්ධන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන් ම සෙසු නිලයන් ද මෙම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
DB