හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ 42වන ගුණ සමරුම අද (13)ට යෙදී තිබේ. ඩඩ්ලි සේනානායක මහතා මෙරට ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ගොවිකම් අමාත්‍ය ධුරය හෙබවූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද දැරීය. 1973 අදවන් දිනක දී ඒ මහතා දැයෙන් සමුගත්තේය. DB