මේ රෝහල මගින් මොනරාගල, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක තුනෙහි ඉහළ යමින් පවතින සෞඛ්‍යආරක්ෂ අවශ්‍යතාවය සෙත සැලසෙනු ඇත.
නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකෙරෙන මෙම රෝහල ඇඳන් 900ක් සහිත ව අක්කර 10ක භූමි ප්‍රමාණයක ඉදිවනු ඇත. දිගු කාලීනව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පවුලේ සාමාජිකයාට ද තම නෑ මිතුරන් සමඟ නැවතීමේ අවස්ථාව සැලසෙනු ඇත.
මහල් 10කින් යුතු ගොඩනැගිලි සංකීර්ණයේ විවිධ නවාතැන් හා යටිතල පහසුකම් සහිත කලාපවලින් සමන්විත වෙයි.
මීට සමාන රෝහලක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වෙමින් පවතී. මහා පරිමාණ සංවර්ධන හා ජනගහන වර්ධනයට සරිලන පරිදි පහසුකම් වැඩිදියුණු කිරීම හා උසස් ක්‍රමවේද හඳුන්වාදීම හදිසි අවශ්‍යතාවයක් වේ.
තවදුරටත් සිදුකෙරෙන ව්‍යාප්ත කිරීමට යෝජිත සංකීර්ණයේ සමස්ත ගුණාත්මක භාවය හා ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්ම සූදානම් කර ඇත.
DB