ඒ අනුව අලුයම 01.00 සිට අලුයම 2.00දක්වා ගාලු මැද පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු පාර, කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරී ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතුකුරුස
හන්දිය, පුස්තකාල වටරවුමෙන් වමට හැරී ආනන්ද කුමාරස්වාමී මාවත, හෝර්ටන් වටරවුම, හෝර්ටන් පෙදෙස, සේනානායක හන්දියෙන් වමට හැරී බේස්ලයින් පාර, බොරැල්ල හන්දිය, දෙමටගොඩ, ඔරුගොඩවත්ත හන්දිය, බණ්ඩාරනායක වටරවුමෙන් දකුණට හැරී කැලණි පාලම ඔස්සේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ දක්වා වූ මාර්ගය.
එබැවින් මෙම කාලයන් තුළ හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගේ ඉල්ලයි.
DB