නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය නගරවලටත් වයි - ෆයි

    අප්‍රේල් 09, 2015
    ප්‍රාදේශීය නගරවලට නොමිලේ වයි - ෆයි කාලප ඇති කිරීමේ වැඩසටහන අද (09) පොලොන්නරුව දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
     
    ඒ අනුව ප්‍රාදේශීය නගර 100 කට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි මෙම නොමිලේ වයි - ෆයි කලාප ඇති කිරීමේ වැඩසටහන අද දිනය තුළ ක්‍රියාත්මත වනු ඇත.
     
    දින 100 ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාර ව නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ වූණි.
     
    ඉදිරියේ දී සෑම ප්‍රාදේශීය නගරයක් ම ආවරණය වන පරිදි මෙම නොමිලේ වයි - ෆයි කලාප ඇති කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya