භූතාන අග්රාමාත්ය Tshering Tobgay මහතාගේ ශ්රී ලංකා සංචාරය වෙනුවෙන් අද (09) සිට ලබන 12දා දක්වා කොළඹ අවට ප්රදේශයන්හි මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමාකිරීමක් සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එබැවින් මෙම කාලයන් තුළ හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය මහජනතාවගේ ඉල්ලයි.
එලෙස වසා තැබෙන මාර්ග සහ වේලාවන් පහත පරිදි වේ.
DB