ග්‍රාම සේවා වසම්වල පවතින සංවර්ධන අඩුපාඩු වෙනුවෙන් ග්‍රාම සාවර්ධන සමිතිවල එකඟතාවය මත තෝරා ගත් ප්‍රජා ව්‍යාපෘතියක් සඳහා මෙම මුදල් යෙදවීම සිදු වේ.
මෙම ලක්ෂ 410 ට අමතරව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ විමධ්‍යගත අරමුදලෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ද මහරගම ආසනයේ සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති අතර පළාත් සභා මන්ත්‍රීවරුන් වන රොඩ්නි පෙෂර් හා නිමල් ආර්. පීරිස් මහත්වරුන්ද රුපියල් ලක්ෂ 70ක් මුදලක් මහරගම සංවර්ධන කටයුතු සඳහා ලබා දී තිබේ.
kpm