ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර යන මහත්වරුන්ගේ උපදෙස් මත ජාතික යොවුන් පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කැදවුම්කරු, හාලිඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලයන් ප්‍රියන්ත මහතා ඇතුළු පිරිස මෙය සංවිධානය කොට තිබුණි.
ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම ලේ දන්දීමේ කඳවුර ක්‍රියාත්මක කළේ බදුල්ල මහ රෝහලේ ලේ බැංකුව මඟිනි.
SDF