පොලොන්නරුවේ සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද මහ ඇමති පේෂල බණ්ඩාර ජයරත්න මහතා සහභාගී වන අතර ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාද සහභාගි වීමට නියමිතය.
දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු, පළාත්සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස් සේනානායක මහතා ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම පුලතිසිපුර ගොවි ජනතාවද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
MAP/WK_dmu_polonnaruwa