නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මාසයේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

    අප්‍රේල් 07, 2015
    සංචාරකයන්ගේ පැමිණීම මාර්තු මාසයේ දී 157,051ක් වන අතර එය 18%ක වර්ධනයක් බවත් පෙන්වා දෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 2015 පළමු කාර්තුවේ දී සංචාරකයන් 478,838දෙනෙක් පැමිණ ඇති අතර එය 13%ක වර්ධනයක් බවත් පෙන්වා දෙයි.
     
    ඒ අනුව සංචාරකයන්ගේ පැමිණීම එක්සත් රාජධානියෙන් 14.8%කින් ද, ජර්මනිය 17.5%කින්, ප්‍රංශය 12.6%කින්, යුරෝපයෙන් 17.7%කින් වර්ධනය වී ඇති අතර, චීනය 84.5ක විශාල වර්ධනයක් ද පෙන්නුම් කරන අතර ඉන්දියාව 19.6%ක වර්ධනයක් ද දක්වයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya