සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳව දැනුම්වත් කිරීම මෙහි දී සිදු කෙරෙන අතර මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ සඳහා සම්පත් දායකත්වය සපයයි.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශක්ති ඵලදායිතා කවය මෙය සංවිධානය කරයි.
SDF
‘දිවියට අරුතක්‘ මැයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (08) පස්වරු 3.30ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වීමට නියමිත ය.