පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ තීන්දු තීරණ කි‍්‍රයාත්මක වීම පිළිබඳ ප‍්‍රගතිය, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනවල ප‍්‍රගතිය, ප‍්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳ ව, විවිධ පුද්ගලයන් විසින් දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවට එවන ලද ලිපි සම්බන්ධව සහ ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරේ.
මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි සියලු ම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතය.
මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
DB