කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කිරීමට නියමිතය.
MAP/dmu_kegalle
දින 100 ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු කඩිනමින් විසඳීමේ අරමුණින් එක් දින උපදේශන වැඩමුළුවක් අප්‍රේල් මස 02 දින පෙ.ව 10 සිට කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය කටයුතු යොදා ඇත.
කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කිරීමට නියමිතය.
MAP/dmu_kegalle