1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනතේ II (I) බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාතළු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ පත් කිරීම සිදු කරන ලදී.
මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස පත් කර ඇති අතර කලක් විශ්වවිද්‍යාල ප්රතිපාලද කොමිසම් සභාවේ උප සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
NDH