තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29)පෙරවරු 10.00ට රත්නපුර සිල්ව රේ හෝටලයේදී පැවැත්වේ. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ, පරිසර රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් රැසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය. NDH