නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කේක් හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක්

    මාර්තු 21, 2015
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් බේකරි ආශ්‍රිත නිෂ්පාදන, කේක් හා කේක් ස්ට්රමක්චර්ස් (ආකෘති)  නිර්මාණය පිළිබඳ තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් හට ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් නොමිලේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    සීමිත පිරිසක් මෙම වැඩසටහන් සදහා තෝරාගනු ලබන හෙයින් , ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය  තොරතුරු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98,  දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009 යන දූරකතන අංකයට අමතා හෝ idbcolombo@gmail ට ඊමේල් පණිවිඩයක් එවීම මගින් හෝ ලබා ගත හැකි වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya