මේ අනුව සතියේ සෑම දිනකම බ්‍රහස්පතින්දා උදේ 9.00 සිට පස්වරු 01.00 දක්වා අධිකරණ අමාත්‍යාංශයේදී මහජනතාව බලපානු ලබන නීති
ප්‍රශ්වලට නීති උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජ්‍යේෂ්ඨ නීතිඥයන් පිරිසක් ද සහභාගී වේ.
අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ මහජන දිනයන් පැවැත්වෙන, අඟහරුවාදා (අධිකරණ) හා බදාදා (කම්කරු) දිනවල නීති ගැටලු සඳහා මහජනතාව බහුල වශයෙන් පැමිණීමෙන් අනෙකුත් ගැටලු සඳහා පැමිණෙන මහජනතාවට සිදුවන අවහිරතා මඟහැරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
kpm