මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකයින්, රජයේ නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් සහභාගි වේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය සංවිධාන කටයුතු සිදු කරයි.
MAP/TI_dmu_matara
රජයේ දින 100 යේ වැඩපිළිවෙල යටතේ සැමට සෙවණ නිවාස 50000 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන අනුව මාතර දිස්ත‍්‍රික්කයේ අකුරැස්ස නිල්මැණික් ගම, හක්මණ මී ඇල්ල මුල්ලෙ ගෙදරවත්ත ගම්මානය හා කඹුරුපිටිය රුහුණුගම දී නිවාස 03 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම මාර්තු 14 හා 15 දෙදින තුළ සිදු කිරීමට නියමිත ය.
මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නායකයින්, රජයේ නිලධාරීන් හා ප‍්‍රදේශවාසීන් සහභාගි වේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත‍්‍රික් කාර්යාලය සංවිධාන කටයුතු සිදු කරයි.
MAP/TI_dmu_matara