නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත හිමියන්ට න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණුව

    මාර්තු 14, 2015

    කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මිගින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයන් හට, ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් නොමිලේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    ඒ යටතේ,
    1. ඇළුමිනියම් පිරි සැකසුම
    2. අමතර උපාංග මගින් ඇඟළුම් ක්ෂේත්‍රයේ මහන මැෂින් වර්ගයන් හි කාර්යක්ෂමතාව වැඩිකිරීම
    3. LED පැනල් බෝඩ් නිෂ්පාදනය
    4. LED බල්බ නිෂ්පාදනය
    5. බේකරි ආශ්‍රිත නිෂ්පාදන
    6. කේක් හා කේක් ස්ට්‍රක්චර්ස් (ආකෘති) නිර්මාණය

    සීමිත පිරිසක් මෙම වැඩසටහන් සදහා තෝරාගනු ලබන හෙයින් , ලියාපදිංචිය කාර්මික සංවර්ධන මණ්ඩලය,98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009 යන දුරකතන අංකයට අමතා හෝ idbcolombo@gmailට ඊමේල් පණිවිඩයක් මගින් ලබා ගත හැකි වේ.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya