මෙහිදී දින100 වැඩසටහන පිළිබඳව සහ පසු ගිය වර්ෂය තුළ සිදු කරනු ලැබූ සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී. තවද සියළුම දේශපාලන නියෝජිතයන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය ජනතාව වෙත සේවය කිරීමට තමන් අපේක්ෂා කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ගරු සභාපති තුමා මෙහිදී විශේෂයෙන් සඳහන් කර සිටියේ ය.
එමෙන් ම සංවර්ධන ව්‍යාපෘතීන් හි නිසි ප්රතිලාභ ජනතාව වෙත උපරිමයෙන් ලැබිය යුතු බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමයියා යෝගරාජන් මහතා මෙහිදී සඳහන් කර සිටි අතර මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් පැමිණ සිටිය හ.
MAP_SH_dmu_n'eliya