ඉදිරි වසර දෙක තුළදී සූර්ය බලයෙන් මෙගා වොට් 3000ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 1000ක විදුලිය නිපදවීම රජයේ ඉලක්කය බවත් එවිට 70%ක පුනර්ජනනීය විදුලි බල සැපයීමේ ඉල්කයට යා හැකිවනු ඇතැයි විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන ජයසේකර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට සුදානම් - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියයි
- උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක් ඩිජිටල්කරණයට
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ කාර්ය මණ්ඩල සාකච්ඡා අවසන් වූ වහාම ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.