නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අවිස්සාවේල්ල - සීතාවක, ආරාධනාකන්ද ප්‍රදේශයේ පොලිසියට යාබද ඉඩමේ වසර ගණනාවක් ජිවත් වන ජනතාවට ඉවත් වන්නැයි පනවා ඇති නඩුවට අදාළව අධිකරණ කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත්, පොලිසිය වැරදි ආකාරයෙන් නඩුවක් පවරලා තිබේ නම් ඒ ගැන අවධානය යොමු කර, ඒ පුරවැසියන්ගේ අයිතිය සුරැකීම සඳහා, එම නඩුව සමතයකට පත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලබාදී තිබේ.

     

    ධාන්‍ය ආනයනය සඳහා රජය විසින් වැය කරන විදේශ විනිමය ඉතිරි කිරීමේ අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශයන්හි වගා කටයුතුවල යෙදී සිටින ජනතාවට ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ සැපයීම මෙන්ම වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා පැවසීය.

     

    • වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතිනවා.
    • මෙම අර්බුදය හමුවේ මනුෂ්‍ය වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබඳ දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya