තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ‘ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක්’ ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
· කපු කර්මාන්තයෙන් විලාසිතා ලොවට ප්‍රවේශය ගනිමු.- UNDP නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.