නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ  අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය.

    රටේ ජනතාවගේ ජන විඥානයට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    මෙරටට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් හඳුන්වා දී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (17 දින) සිය සහතිකය සටහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya