මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බවත් ජනතාවගේ අවශ්‍යතාවයන් වඩා ධනාත්මක මට්ටමකින් ලගා කරගැනීමට බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.