විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) 2024 ( නව වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දින විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසිය.
ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය. ඒ
මහතා මේ බව සඳහන් කළේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.