විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.
වැය ශීර්ෂ විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ආරම්භ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය ) 2024 ( නව වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දින විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.