නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර සියලු පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශ වලට මෙරට විගමණික ශ්‍රමිකයින් යවන්නේ නැති බවත් කිසිදු ශ්‍රමිකයෙකුට යුධ පුහුණුව ලබා නොදෙන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2023 නොවැම්බර් 24 දින “ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya