වෛද්‍ය උපකරණ හා සේවා සැපයුම් මණ්ඩලයේ (COMES – The Chamber Of Medical Equipment Services) නියෝජිතයන් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.