නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව අධ්‍යාපන ප්‍රතිපත්තියට විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින අනිවාර්යයෙන් ඇතුළත් කරන අතර අධ්‍යාපනයට සම්බන්ධ සියලු කරුණුවලට අවශ්‍ය විසඳුම් ඇතුළත් කර ඇතැයිද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රට බංකොළොත්භාවයෙන් මිදුණ පසු රාජ්‍ය යාන්ත්‍රණය තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya