නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මත්තල ගුවන්තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙන බව , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගාවට සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් මෙම හානි පාලනය කිරිම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුම්වත් කිරිමට පියවර ගන්නා ‍ලෙස කාෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya