2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත සියලු දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගත ව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් උසස් ඖෂධ ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යක් බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.