නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      “ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය” පනත් කෙටුම්පතට කථානායක සහතිකය තබයි

    නොවැම්බර් 25, 2023

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2023 නොවැම්බර් 24 දින “ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


    ඒ අනුව 2023 අංක 31 දරන ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත 2023 නොවැම්බර් 24 දින සිට බලාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya