නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරභාගයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව අද දිනයෙන් පසු යම් තරමකට අඩුවනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නව පාර්ලිමේන්තුවක් සඳහා ජනතා නියෝජිතයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය. අද උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ විය.

    සමස්තයක් ලෙස දිවයින පුරා මැතිවරණ නීති රීති ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව කැෆේ සංවිධානය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya