මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සර්ව ආගමික ආශිර්වාද ලබාගනී

    ජනවාරි 11, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවර රදගුරු ජෝෂප් විනි ප්‍රනාන්දු හිමිපාණන් හමු වී ආශිර්වාද ලබා ගත්හ.


    පසුව ජනාධිපතිතුමා ඇතුළු පිරිස මහනුවර මේරාමක්කම් මුස්ලිම් දේවස්ථානයේ ආගමික කටයුතුවලටත් මහනුවර ශ්‍රී සෙල්වනායගම් හින්දු කෝවිලේ ආශිර්වාද පූජාවලටත් සහභාගී වීමට පියවර ගත්හ.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya