මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපති අද මහනුවර දී ජනතාව ඇමතීය

    ජනවාරි 11, 2015

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (11) පස්වරු 02.00ට මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජනතාව ඇමතීය.


    පළමුව ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ඇතුළු පිරිස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ද කටයුතු කළහ.

    ජනාධිපතිතුමා ඇතුළු පිරිස අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ සිට මහනුවර දක්වා විශේෂ රථ පෙරහරකින් ගමන් ආරම්භ කළහ.


    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya