මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය භාවිත කරයි

    ජනවාරි 08, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) උදෑසන මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී 2015 ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කළේය.


    අද උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා අනතුරුව මැදමුලන සිය දෙමාපියන්ගේ ස්මාරක වෙත ද ගොස් උපහාර දැක්වීය.

    ජනාධිපතිතුමා සමඟ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ද දරුවන් ද එක් ව සිටියහ. 

    NDH/pmu_pix by Sudath Silva

     
    01 1
     
    02
     
    03
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya