මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

    ජනවාරි 09, 2015

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (09) දින ප.ව. 6.31ට එම ධූරයේ දිවුරුම් දෙන ලදී. දිවුරුම් දීමේ මහෝත්සවය පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දීය.

    එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යේෂ්ඨ විනිසුරු කේ. ශ්‍රීභවන් මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දුන්නේය.

     

    රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීම ද මෙම අවස්ථාවේ සිදුකෙරුණි.

     

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධායක නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්වූහ.

     

    SDF

    My3

     

    ranil

     

    My3 1

     

    My3 3

     

    My3 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya