මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආචාර්ය ලෙස්ටර් හමුවෙයි

    ජනවාරි 07, 2015

    ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාව හමු වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (06) පස්වරුවේ ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    පීරිස් මැතිතුමා සමඟ සුහද පිළිසඳරක යෙදුණු ජනාධිපතිතුමා එතුමාට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සුබ පැතුවේය.

     

    මේ අවස්ථාවට මහා නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය හා ප්‍රවීණ කලාකරුවන් රැසක් එක් ව සිටියහ.

     

    pmu_Pix by : Nishanka de Silva

    President Rajapaksa visited the Veteran Cinema Artist Dr. Lester James Peiris

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya