මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් ගොවි සමුළුවට ජනපති එක් වෙයි

    ජනවාරි 06, 2015
    මාතර දිස්ත්‍රික් ගොවි සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ දී මාතර මාකඳුර දී පැවැත්විණි.
     
    එම සමුළුවට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගොවි ජනතාව විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූහ.
     
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, තිස්ස අත්තනායක, නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් ද මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    DB
     
    HE MATARA FARMERS CON 1
     
    HE MATARA FARMERS CON 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya