මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර විහාරස්ථාන 100කට බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම ජනපති අතින්

    ජනවාරි 04, 2015

    අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100කට බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබාදීමේ වැඩසටහනක් මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් ක්‍රියාවට නංවනු ලැබූ අතර එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා අදාළ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා වෙත පූජා කිරීම අද (04) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කොටුව ජනාධිපති මන්දිරය අසලදී සිදු විය.

     

    ඉන් අනතුරුව එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් පෙරහැර කොටුව ජනාධිපති මන්දිරය අභියසින් අම්පාර දක්වා ගමන් ඇරඹීය.

     

    pmu_Pix By : Udesh Gunarathna

    Handing Over of Buddha Statues to Temples in the Ampara District  2

     

    Handing Over of Buddha Statues to Temples in the Ampara District 1

     

    Handing Over of Buddha Statues to Temples in the Ampara District 3

     

    Handing Over of Buddha Statues to Temples in the Ampara District 4

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya