මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක්

    ජනවාරි 04, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර හමුවක් අද (04) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ කවය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ යන මහත්වරුන් සහ විශේෂඥ වෛද්‍යවරු රැසක් එක් ව සිටියහ.

     

    pmu_ Pix By : Sudath Silva

    President and Specialist Medical Doctors 1

     

    President and Specialist Medical Doctors 2

     

    President and Specialist Medical Doctors 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya