මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිත අංශයෙන් මුල්තැන දිනූ දරුකීෂන් ශිෂ්‍යයාට ජනපතිගෙන් සුබ පැතුම්

    ජනවාරි 04, 2015

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය දිනාගත් යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජා දරුකීෂන් ශිෂ්‍යායට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය උණුසුම් සුභාශිංසන පිළිගැන්වීය.

    ඊයේ (02) යාපනයේ දිස්ති‍්‍රක්කයේ සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා හමුවීමට මෙම ශිෂ්‍යයා පැමිණ සිටි අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔහුට තිළිණයක්ද පිළිගැන්වීය.

     

    යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම පාක්‍යරාජා දරුකීෂන් ශිෂ්‍යයාගේ දෙමාපියවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya