මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

    ජනවාරි 02, 2015

    අද (02) යාපනයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (02) පස්වරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.


    මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා විසින් එහිදී ජනාධිපතුමාව පිළිගත් අතර අනතුරුව ආගමිකවතාවත් සිදු කොට එතුමාට ආශිර්වාදය පළ කළහ.
     
    මඩු ප‍්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ ද රදගුරු හිමියන් විසින් අගය කරන ලද අතර මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා ලබන විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සිය සුභාශිංසන ද පිළිගැන්වීය.


    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya